Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වඳ බෙහෙත් කතාවෙන් උණුසුම් වූ අම්පාරට දැඩි ආරක්ෂාව – අලුත්ම තත්වය මෙන්න. (VIDEO & PHOTOS)



අම්පාර ප්‍රදේශයේ හෝටලයක් තුළ ඊයේ (26) රාත්‍රියේ සිදුවුන සිදු වීමක් පිළිබඳව මේ වන විට රට පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.
අම්පාර ප්‍රදේශයේ හෝටලයකින් ආහාර  ගැනීමට ගිය පිරිසකට ලබා දුන් ආහාර වල දම් පැහැයට හුරු පෙති වර්ගයක් තිබීමත් සමඟ මෙම තත්වය ඇතිවූ බවයි වාර්තා වුනේ.
මෙම සිදුවීමත් සමඟ තුන්සියයක පමණ කණ්ඩායමක් පැමිණ එම හෝටලයට පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා ඒ අසල තිබූ පල්ලියකටද පහර දී ඇති බව වාර්තා වන අතර වාහන කිහිපයකටද අලාභ හානි සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්  මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මෙම තත්ත්වය පාලනය කර ඇති අතර අදාල ඡායාරූප කිහිපයක්ද  වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප සහ වීඩියෝ පහතින්,




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply