container ගමේ අය කිරිබත් කාලා - මහින්ද පොහොට්ටුව කාලා (Pictures) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගමේ අය කිරිබත් කාලා - මහින්ද පොහොට්ටුව කාලා (Pictures)



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (13) කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට එක්වූ ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හා හිටපු ජනපතිවරයා එම ජයග්‍රහණය කේක් ගෙඩියක් කපා එකිනෙකාට කවා සැමරුවේය.
මෙහි විශේෂත්වය වන්නේ එසේ කපන ලද කේක් ගෙඩියේ මධ්‍යයේ පොහොට්ටුවේ රුවක් අන්තර්ගතව තිබීමය.
පසුව, ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනපතිවරයා සමඟ රැස්වීමකට ද සහභාගිවූ අතර එහිදී රාජපක්ෂ මහතා පොහොට්ටුව දිනවීමට වෙහෙසවීම සම්බන්ධයෙන් ස්තූතියද පළකර තිබේ.
ගමේ අය කිරිබත් කාලා !
පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයට සහය පළ කළ ගම්බිම්වල ජනතාව පසුගිය දිනවල කිරිබත් කා එම ප්‍රීතිය සැමරූ බවද මාධ්‍ය වාර්තාකර තිබිණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply