container කොටි හිතවාදීන් ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා වෙනුවෙන් බුකිය කැළඹුන හැටි ( Photos) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කොටි හිතවාදීන් ඉදිරියේ සිංහ තේජස පෙන්වූ අපේ සිංහයා වෙනුවෙන් බුකිය කැළඹුන හැටි ( Photos)


පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ TGTE හෙවත් Transitional Government of Tamil Ealam සංවිධානය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකල ආක්‍රමණශීලි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් පැතිරුනා
ආක්‍රමණශීලි ලෙස හැසිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැඩ තහනමට ලක්වුනා. එම සිදුවීමත් සමඟ මුළු සමාජ ජාල පුරාවටම අපේ රණවිරුවාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් හඩ නැගුනේ මේ විදිහටයි...


















«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply