Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දහසක් කට කතා වලට උත්තර දෙමින් මහේල බිරිඳ - දියණිය සමඟින් ලන්ඩන් බලා පිටත්වෙයි - Photos



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හිටපු  ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය බිරිදගෙන් වෙන් වී ඇති බව  විවිධ කට කතා සමාජ මාධ්‍ය ජාල වල සහ විවිධ වෙබ් අඩවි  වල පල වුනා. එම කට කතා වල සත්‍යතාවයක් තහවරු කිරීමට කිසිදු සාදාකයක් මේ වන විටත් නොමැති අතර මහේලගේ පුද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් පිරිස් පැතිරූ බොරු කට කතා වලට අවසානයේදී මහේල උත්තර දෙමින් බිරිඳ සමගින් ලන්ඩන් සංචාරයක නිරත වීමට පෙර මහේලගේ ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර තිබුනේ මේ විදිහටයි.... 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply