Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඊළඟට එල්ලිලා මැරෙන්නේ සාරංග කියලා කියනා "ගොබ්බවතීලාට" සාරංගගෙන් පිළිතුරු (PHOTOS)




ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සිය ෆේස්බුක් ගිණුමට රංගන ශිල්පිණී ශලනි තාරකා සමඟ සිටින ජායාරූපයක් එක් කර තිබෙනවා.

- ඊලඟට මැරෙන්නෙ මම කියන, මට එල්ලෙන්න ලණු දෙන්න අහන, මට පරිස්සම් වෙන්න කියන, "ගොබ්බ සේන"ලාගේ සහ "ගොබ්බවතී"ලාගේ හිත සුව පිණිස - යන උදෘතය සහිතව පළ කර ඇති එම ජායාරූපය ඔබට පහතින් නැරඹිය හැක. 

දසුන් නිශාන්ගේ ගෙළවැලලා ගැනීමට ශලණි තාරකා සමඟ පැවති ප්‍රේම සම්බන්ධතාවය හේතු වූ බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කල අතර සාරංගටද එම ඉරණම අත්වනු ඇතැයි සමාජජාල මාධ්‍ය තුල පළ වී තිබුනා. 

එයට පිළිතුරු ලෙස සාරංග මෙම ජායාරූපය පළ කර ඇත. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply