Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රාජාංගනය වැව චීන සමාගමකට දීලා – විරෝධතාකරුවන්ට පොලිසිය හොඳටම නෙලයි..! (PHOTOS)



අනුරාධපුර-කුරුණැගල මාර්ගයේ තඹුත්තේගම ප‍්‍රදේශයේදී විරෝධතාවයේ යෙදුනු පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ජල ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු 40කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතාකරුවන් විසින් එලල කරන ලද ගල් ප‍්‍රහාර හේතුවෙන් පොලිස් නිළධාරීන් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.
විරෝධතාකරැවන් පවසන්නේ අක්කර 17,000ක ගොවිතැනට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සදහා ලබා දී ඇති බවයි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply