Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ශ්‍රීදේවීගේ මරණය පිළිබඳව ඔබ නොදත් ඇත්ත වෛද්‍ය වාර්තාවෙන් හෙළිවේ... (PHOTOS)


බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව සඳහන් වෙයි.අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන්ය.
තවමත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ග්‍රල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙම දියේ ගිලීමේ අනතුර තවමත් වාර්තා කර ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පමණක් බවද සඳහන් වෙයි.
මේ අනුව තවත් වාර්තාවක් ගැනීමට සිදුවීම නිසා මෘත දේහය ඉන්දියාවට යැවීමට තවත් යම් කාලයක් ගත වනු ඇතැයි වාර්තා පවසයි. තවමත් පොලිසිය මෙම අවස්ථාවේදී ඇය සමග සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට සිදුවීමේ සියළු දත්ත එකිනෙක ගලපමින් සිටියි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply