Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඥාතීන් පාගා මගුල් කන චාරිත්‍ර මෙන්න... (PHOTOS)


ප‍්‍රංශ පොලිනීසියාවට අයත් මරුඑසාස් දුපත්වල හරි අපූරු විවාහ චාරිත‍්‍රයක් තියනවා.ඒක සිද්ධ වෙන්නේ විවාහය සාමාන්‍ය ආකාරයට, ඒ කියන්නේ උත්සව අවස්ථාවෙන් පස්සේ අවසන් වෙනවා.
ඉන් අනතුරුව විවාහ උත්සවය පැවැත්වුණු තැන ඉඳලා මනාල යුවළ මධුසමයට යන වාහනය දක්වා වූ දුර මනාලිය විසින් ඇවිදගෙන යන්න ඕනේ පොළොවට අඩිය තියන්නේ නැතිවයි.
ඒක කරන්න උදව් කළ යුතු වෙන්නේ මනාලිගේ ඥාතීන් විසිනුයි. ඒ ඇයව ඔසවාගෙන යාමෙන් නම් නෙවෙයි. මනාලියගේ ඥාතීන් කරන්නේ අර කියපු දුර ප‍්‍රමාණයේ බිම දිගා වෙනවා.
ඊට පස්සේ මනාලිය ඥතීන්ව පාගාගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇවිදගෙන යනවා. මේ විදියට ඇවිදගෙන ගිහින් තමයි වාහනයට නගින්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply