Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලොව කුඩාම පුරුෂ ලිංගයන් සහිත පිරිමින් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාව එක්වෙයි.! (PHOTOS)



හුගාක් දෙනෙකු පවසන පරිදි පුරුෂ ලිංගයේ ප්‍රමාණයෙන් වැඩක් නොවේ. අදාල කාර්‍ය නිසි ලෙස කෙරෙනවානම් එය ප්‍රමානවත් ය. එහෙත් පරීක්ෂකයන් කන්ඩායමක් විසින් ලොව කුඩාම පුරුෂ ලිංග හිමි මිනිසුන් වෙන්සෙන රටවල් ගැන අධ්‍යනයක් කර ඇත. ඒ දත්ත අනුව ආසන්න වශයෙන් රටවල් 10 ක් තෝරාගෙන ඇත. එය සාමාන්‍ය අගයක් ලෙසින් දක්වා ඇත. ඉතින් අද කියන්න යන්නේ ඒ රටවල් 10 ගැනයි. පුරුෂ ලිංගය කුඩාම රටවල් අවසානයට දක්වා ඇත.

10. ජපානය.
ජපානයේ සාමාන්‍ය මිනිසෙකුගේ පුරුෂ ලිංගයේ විශාලත්වය අගල් 4.30 ක් පමණ වේ.
09. ශ්‍රී ලංකාව.
අපේ රටත් ජපානය හා සම ස්ථානයේ සිටි. අපේ රටේද පිරිමි පුරුෂ ලිංගයක සාමාන්‍ය විශාලත්වය අගල් 4.30 කි.
08. චීනය.
අටවන ස්ථානයේ සිටින්නේ චීනයයි. ඔවුන්ගේ පුරුෂ ලිංගයේ සාමාන්‍ය විශාලත්වය අගල් 4.29 ක් පමණ වේ.
07. පිලිපීනය.
පිලිපීනයේ පිරිමියකුගේ පුරුෂ ලිංගයේ සාමාන්‍ය අගය අගල් 4.21 ක් පමණ වේ.
06. තායිවානය.
තායිවානයේ පිරිමියකුගේ පුරුෂ ලිංග විශාලත්වයේ සාමාන්‍ය අගය අගල් 4.20 ක් පමණ වේ.
05. මියන්මාරය.
මියන්මාරයේ පිරිමියකුගේ පුරුෂ ලිංගයේ සාමාන්‍ය විශාලත්වය අගල් 4.19 ක් පමණ වේ.
04. ඉන්දියාව.
ඉන්දියාවේ පිරිමි කෙනෙකුගේ පුරුෂ ලිංගයේ විශාලත්වය අගල් 4.03 ක් පමණ වේ.
03. තායිලන්තය.
තායිලන්තයේ පිරිමියෙකුගේ පුරුෂ ලිංගයේ සාමාන්‍ය අගය අගල් 4 කි.
02. Cambodia
Cambodia වේ පුරුෂයකුගේ පුරුෂ ලිංගයේ විශාලත්වය අගල් 3.95 කි.
01. කොරියාව.
මේ ලෝකයේ කුඩාම පුරුෂ ලිංග වල හිමිකරුවන් වන්නේ කොරියානුවන් ය. ඔවුන්ගේ පුරුෂ ලිංග වල සාමාන්‍ය විශාලත්වය අගල් 3.8 ක් පමණ වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply