Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රේනෝ ද සිල්වා ලංකාවට ගෙන්වපු අලුත්ම රතු අශ්වයා මෙන්න.... (PHOTOS)


ආසියානු මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ සිල්වා විසින්ද අධි සුඛෝපභෝගී ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් මිලදීගෙන තිබේ.
රතු පැහැති මෙම ෆෙරාරි ස්පයිඩර් මෝටර් රථය Sports Edition රථයක් වන අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 325ක්. මෙම රථයේ වේගය පැයට කිලෝමීටර් 100 ඉක්මවා යන්නට වැයවන්නේ තත්පර 3ක් වැනි ඉතා කෙටි කාලයකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply