Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ලොව උසම හෝටලය මෙන්න (Photos)




ලොව උසම හෝටලය ලෙස ගිනස් වාර්තා අතරට එක්වී ඇති ගෙවෝරා හෝටලය මේ වනවිට විවෘත ව තිබෙනවා.
මෙම හෝටලය පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නගරයේ වන අතර එහි උස මීටර් 346 ක්.
අල් අටාර් සමූහ ව්‍යාපාරයට අයත් මෙම හෝටලය කාමර 528කින් යුතු වන අතර මහල් 72කින් යුතු වෙයි. හෝටලයේ ඉහළ මහලේ ඇත්තේ අවන්හලකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply