Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පොහොට්ටු මන්ත්‍රී ජය සමරන්න පාසල් සිසුන්ට මත්පැන් දීලා... එක් දරුවෙක් දියේ ගිලී මියයයි..! (PHOTOS)



පොදුජන පෙරමුණෙන්  වරකාපොළ ප්‍රාදේශීය සභාවට තරඟ කර ජයලැබූ මන්ත්‍රීවරයෙකු සිය ජයග්‍රහණය සැමරීම සදහා පාසල් සිසුන් 16 දෙනෙකුට මත්පැන් ලබාදී තිබේ. 

එහිදී මත්පැන් පානය කර දියනැමේ යෙදුනු 18 හැවිරිදු සිසුවෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොල- නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවෙකි.( මාන ඇල්ල - උදුගොඩ ඔය )





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply