Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිල් චිත්‍රපට වල රඟපාන පෙර පාසැල් දරුවා (PHOTOS)



Kohey Nishi කියන්නේ වයස අවුරුදු 24 ක ජපන් ජාතික තරුණයෙක්. ඔහු ජනප්‍රිය ජපන් නිල් චිත්‍රපට නළුවෙක්. බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ පෙරපාසල් දරුවකු ලෙසයි. එයට හේතුව ඔහුගේ උස.
ඔහුගේ උස හරියටම අඩි 3 යි අඟල් 6ක් පමණයි. මොහු අධික ලෙස මත්පැන් පාන කරන්නට පුරුදුව සිට තිබෙනවා. ජපන් නිල් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වූ ඔහුගේ මිත්‍රයෙක් ඔහුට කල ආරාධනය පිළිගෙන ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක් ජනප්‍රිය වීම නිසා ඔහු දිගින් දිගටම එම වෘත්තියේ නිරත වෙමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ වනවිට ඔහු රඟපා ඇති නිල් චිත්‍රපට ගණන 100 කට අධික බවයි වාර්තා වන්නේ.      

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply