container කෝටීපති ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමකට නිපදවා ලංකාවට ගෙනාපු Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය මෙන්න - ( Photos / Video) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » කෝටීපති ධම්මික පෙරේරා ගේ විශේෂ ඉල්ලීමකට නිපදවා ලංකාවට ගෙනාපු Mercedes-Benz G63 turbo සුපිරි මොටර් රථය මෙන්න - ( Photos / Video)

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන හිමිවන ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනක ලොව සුපථල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර සුපිරි මොටර් රථයක් ගෙන් වා තිබෙනවා.
Mercedes-Benz G63 turbo ගණනයට අයත් වන මෙම සුපිරි මොටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට ගෙන්වා ඇති මෙම සුපිරි මෝටර් රථය දැනට ශ්‍රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය බව වාර්තා වෙනවා . Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo ලෙස වෙනස්කම් සිදු කර ලංකාවට ගෙන්වා තිබෙනවා මේ එම සුපිරි රථයේ ජායාරූප කිහිපයකි.....

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply