Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මහින්ද, තමුසෙට මිනිස්සු ජන්දෙ දුන්නේ ජනාධිපතිකම් අගමැතිකම් කරන්න නෙමෙයි... නිදහසේ මැරෙන්න! රටම දන්න හිමිනමක් මහින්දගේ මූණටම කියයි. (Exclusive)




පලාත් පාලන මැතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ විචිත්‍ර ධර්ම කථිකයෙකු  වන වියත්  හිමිනමක් විසින්  රට කැළඹෙන උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වී තිබේ. 

"මහින්ද, මේ අහනවා. තමුසෙට මේ මිනිස්සු ජන්දේ දීලා තියෙන්නේ ජනාධිපතිකම් වත්, අගමැතිකම්වත් කරන්න නෙමෙයි. නිදහසේ මැරෙන්න. හිතහදාගෙන නිදහසේ මැරෙනවා" යනුවෙන් එහිදී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සීරිසේන, රනිල් වික්‍රමසිංහ යන දෙපළ පිළිබඳව පසුගිය සමයේ දැඩි විවේචන කල උන්වහන්සේ දැඩි රාජපක්ෂවාදියෙකු වන අතර දැඩි යහපාලන ආණ්ඩු විරෝධී මතයක සිට කටයුතු කරයි. 

ආවේගශීලී ධර්ම දේශකයෙකු  වන උන්වහන්සේ නම කියූ සැනින් සියලු දෙනා දන්නා දකුණු පළාතට සම්බන්ධ හිමිනමකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply