Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » EXCLUSIVE : අම්පාරේ මුස්ලිම් හෝටලයකින් සිංහලුන්ට වඳ පෙති දැමූ කෑම... හිමිකරු වරද පිලිගනී... අම්පාර ගිණි ගනී...! (VIDEO)




අම්පාර නිව් කාසිම් හෝටලයෙන් ආහාර ලබාගත් සිංහල ජාතිකයින් පිරිසකගේ කෑම වේල තුල  බෙහෙත් පෙති කිහිපයක් ඇතුලත්ව තිබීම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. 

දම් පැහැති මෙම පෙතිවර්ගය හමුවීමත් සමඟ තුන්සීයක පමණ පිරිසක් පැමිණ හෝටලයට සහ එහි සේවකයින්ට පහර දී එහි බඩුභාහිරාදියට ගිණි තබා අසල පිහිටි දේවස්ථානයකටද ගිණි තබා ඇතැයි වාර්තා වේ. 

එම අවස්ථාවේදී යමෙකු විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර එම හෝටලේ හිමිකරු විසින් වඳ පෙති දැමූ ආහාර ලබාදුන් බවට පිළිගන්නා ආකාරය එහි දැක්වෙනවා.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 

අන්තවාදී මුස්ලිම් ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීමේදී තරමක් කල්පනාකාරී වන ලෙස අප ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

සියලු දෙනාගේ දැනුවත්භාවය උදෙසා මෙම පුවත Share කරන්න.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply