Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි..!




 නව කැබිනට් මණ්ඩලය මේ මොහොතේදී ජනාධිපති කාර්‍යාලයේදී දිවුරුම් දෙමින් සිටින බව වාර්තා වේ.

එම කැබිනට් මණ්ඩල සංශෝධනය පහතින් දැක්වේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන

කබීර් හෂීම් - උසස් අධ්‍යාපන සහ මහාමාර්ග 

සාගල රත්නායක - තරුණ කටයුතු

හරීන් ප්‍රනාන්දු - ඩිජිටල් සහ විදේශ සේවා

රවීන්ද්‍ර සමරවික්‍රම - වනජීවී සහ තිරසාර සංවර්ධන

පියසේන ගමගේ - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් පී පෙරේරා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධූරය 

ජේ සී අලවතුවල - අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


ආචාර්‍ය හර්ෂ ද සිල්වා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය. 

(තොරතුරු ලැබෙන පරිදි  මෙම ලයිස්තුව යාවත්කාලීන [UPDATE]  වේ. රැදී සිටින්න)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply