Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : කිසිම වෙනසක් නෑ... කැබිනට් මණ්ඩල සන්ශෝධනයක් පමණයි..!



දින කිහිපයක සිට පවතින දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කරමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් පමනක් සිදුකර  පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇතැයි ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ. 

අග්‍රාමාත්‍යධූරයේ වෙනස්කමක් සිදුවන බව පැවසුවද ඒ සඳහා කිසිදු සූදානමක් නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරියටද අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply