Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඇලෝසියස්, කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට....


අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
                   
කෙසේවෙතත්කසුන්පලිසේනගේ ආබාධ තත්ත්වය සුව අතට පත්විම හේතුවෙන් ඔහු යලිත් මැගසින් බන්ධනාගාරයට මාරුකර තිබේ.

එහෙත් අර්ජුන් ඇලෝසියස් තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබිමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply