Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැති වෙනස් විය යුතු නෑ - ජනතා විමුක්ති පෙරමුණ



යම් ජනවරමක් අහෝසි වන්නේ ඒ වර්ගයේම මැතිවරණයකදී පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය මත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ උවමනාවක් නැති බවයි.
පාර්ලිමේන්තුව සදහා කලින් ලබා දෙන ලද ජන වරම එසේම වලංගු බවද ශමු කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
රට තුල ඇතිවී තිබෙන අස්ථාවරත්වයට ජනාධිපතිවරය හා අගමැතිවරයා වගකිව යුතු යයි මාධ්‍ය හමුවේදී එක් අවස්ථාවක කී ඔහු තවත් අවස්ථාවක ප‍්‍රශ්න කලේ අස්ථාවරත්වයක් යනු කුමක්ද කියායි.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply