Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අති දුර්ලභ අවර්ණ දියමන්තියක් වාර්තාගත මිලකට


අති දුර්ලභ අවර්ණ දියමන්තියක් වාර්තාගත මිලකට වෙන්දේසි කිරීමට නියමිතයි.මෙම මාසය තුළ ලන්ඩන් නුවරදී එය වෙන්දේසි කෙරෙන බවයි වාර්තා වන්නේ.ස්ට්‍රෝබෙරි ගෙඩියක හැඩයෙන් යුත් මෙම දියමන්තියේ බර කැරට් 102 ක්. 2013 වසරේ දී ද හොංකොං හි දී මෙවැනිම දියමන්තියක් අලෙවි වූ අතර එහි කැරට් එකකට ඩොලර් දෙසිය හැට දහසක් බැගින් මිල නියම වී තිබුණා. ඇමෙරිකා මැණික් විද්‍යායතනය කැරට් 100 වැඩි දියමන්ති ඉහළ කාණ්ඩයක් යටතේ වර්ගීකරණයට ලක් කෙරෙනවා. මේ අනුව මෙම දියමන්තියට ඉහළ මිලක් නියම වනු ඇති බවයි වාර්තා වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply