Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මානව හිමිකම් නිලධාරියෙකු බුරු පොලේ දී මාට්ටු


කැකිරාව නගරයේ අවන්හලක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු පොලක් වටලා සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම ස්ථානයේ තිබී රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු, සහ මානව හිමිකම් ආයතනයක නිලධාරියෙකු ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා. ඊට අමතරව පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙකු ඇතුළු පිරිසක්  ද අත්අඩංගුවට ගත් අය අතර වනවා.
සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply