Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පුබුදුටත් කලින් මංගල්‍යට ශනුද්‍රිගේ සූදානම


රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග මෙම වසරේ විවාහ දිවියට ඇතුළත් වන බව මීට පෙර වාර්තා කළා. විවාහයේ කටයුතුත් සමඟ පුබුදු - හිමාෂා මේ දිනවල කාර්යබහුල බවයි වාර්තා වන්නේ.

මෙම විවාහ උත්සවයේ දෙවන මනාළියක් ලෙස සැරසීමට සිටින ශනුද්‍රි ප්‍රියසාද්, හිමාෂා සමඟ ලබාගත් ජායාරුපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කරමින් ඒ බව මතක් කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply