container ඡන්දේ දාන්න නිවාඩු නොදෙන ලොක්කන්ට වැඩ වරදී - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඡන්දේ දාන්න නිවාඩු නොදෙන ලොක්කන්ට වැඩ වරදී


මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබියදීත් ඊට අවශ්‍ය නිවාඩු අනුමත නොකරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය භාවිත කිරීම සඳහා කිසියම් ඡන්ද දායකයෙකුට අවමය පැය 02 ක කාලයක් ලබා දිය යුතු බව එම කොමිසම දැනුම් දෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply