Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පුංචි ඡන්දේ නිසා දෙහිවල සත්තු වත්ත රෑට වහලා


පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන්  දෙහිවල සත්වෝද්‍යානය අද (09) සිට  ලබන ඉරිදා දින දක්වා රාත්‍රී කාලයේ විවෘත නොකරන බව ජාතික සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේ අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ රාත්‍රියේ සත්වෝද්‍යානය විවෘත නොකරන බවයි.

12 වන දින සිට සාමාන්‍ය පරිදි සත්වෝද්‍යානයේ කටයුතු සිදු කෙරෙන බව ධම්මිකා මල්සිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply