Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සමෘද්ධිලාභි පවුල්වල තරුණයන්ට දේශීය - විදේශීය රැකියා...


සමෘද්ධිලාභි පවුල්වල තරුණයන්ට දේශීය සහ විදේශීය රැකියා ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සදහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව නොමිලේ ලබාදෙන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

සමෘද්ධිලාභි පවුල් දහතුන් ලක්‍ෂයක් පමණ මෙරට සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply