Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ජනපති සහ ෆොන්සේකා හමුවෙයි


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය ලබා දෙතැයි බියෙන් පිරිසක් ඔහුට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ අයකු විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

අදාළ, මඩ ව්‍යාපාරය දියත් කිරීමට අවි ජාවාරම් කිරිම පිළිබඳව චෝදනා එල්ල වී ඇති සමාගමක කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මුදල් පොම්ප කරමින් ඇති බවද එහි දැක්වේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් ඇති බවට ද මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවත්, එම ව්‍යාපෘතිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය ප්‍රධානියෙක් විසින් ක්‍රියාත්මක බවත් පැවසේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply