container නිදහස් කුසලානයේ ටිකට් අලෙවිය ඇරඹෙයි - අන්තර්ජාලයෙන් ලබා ගන්න.... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නිදහස් කුසලානයේ ටිකට් අලෙවිය ඇරඹෙයි - අන්තර්ජාලයෙන් ලබා ගන්න....


ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය තේමා කරගනිමින් විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මාර්තු 6 සිට 18 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මූලික වටයේ දී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් දෙක සමඟ තරඟ දෙක බැගින්, තරඟ 4 කට මුහුණ දීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියට අනුව තරඟාවලිය සඳහා ප්‍රවේශ පත් වෙන්කරවා ගැනීම අන්තර්ජාලය හරහා දැන් සිදු කළ හැකිය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply