container අනුර කුමාර පක්ෂ නායකත්වයෙන් ඉවතට... නායකත්වය ලාල් කාන්තට...! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අනුර කුමාර පක්ෂ නායකත්වයෙන් ඉවතට... නායකත්වය ලාල් කාන්තට...!



ජාතික මැතිවරණ කිහිපයකදීම ජනතා විමුක්ති පෙරමුණ අන්ත පරාජයක් ලැබීම නිසා වහාම එම පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් අතර සංවාදයක් ඇතිවී තිබෙන බවට වාර්තා වී තිබේ.

අනුර කුමාර දිසානායකව පක්ෂ නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ලාල් කාන්ත පත්කිරීම සඳහා දේශපාලන මණ්ඩලය සූදානම් වන අතර අනුර කුමාර දිසානායකට පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු වැනි විශයක් හිමිවීමට නියමිතව ඇත. 


අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින සමීප සම්බන්ධතාවය හෙළිදරව් වීම පක්ෂයේ ඉදිරිගමනට සුභදායක නොවන බව දේශපාලන මණ්ඩලයේ බහුතරයකගේ මතය වී තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply