container එජාපයේ අවසන් තීන්දුව දෙයි - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » එජාපයේ අවසන් තීන්දුව දෙයි


අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙනවා.
ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා අතර ද මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply