Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රනිල්ට ලැබුණු නීතිය හා සාමය ඇමති ධූරය ෆොන්සේකාට.....


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය තවත් සති දෙකක කාලයක් තුළ සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බව වාර්තාවෙයි. කැබිනට් ප්‍රකාශයක රාජිත සේනාරත්න මහතා අද මේ බව ප්‍රකාශ කළේය.
ඊයේ සිදුවූ කැබිනට් සංශෝධනයේදී නීතිය හා සමය පිළිබඳ අමාත්‍යධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුණි.
කෙසේ වෙතත් එම පත්කිරීම තාවකාලික බවත් සති දෙකක් තුළ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා පත්වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
පොලීසියේ ඇතැම් ඉහළ නිළධාරීන් ඔහුට එම අමාත්‍යධූරය ලබාදීම පිළිබඳ විරෝධය පා ඇති බවද කැබිනට් ප්‍රකාශකරවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply