Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බොලිවුඩයේ අලුත්ම ජෝඩුව මෙන්න.....


කාලයෙන් කාලයට පුවත් මවන බොලිවුඩයේ අලුත්ම යුවළ ලෙස රන්බීර් කපූර් සහ ආලියා බාත් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් දෙදෙනා එක්ව රගන 'බ්‍රහ්මිෂ්ටා' නැමති නව චිත්‍රපටයේ රෑගත කිරීම් නිසා මොවුන් දෙදෙනා අතර සමීප හිතවත්කම් ඇතී වී ඇති බවයි වාර්තා වන්නේ.
චිත්‍රපටයේ රෑගත කිරීම් නොමැති දිනවලදීත් රන්බීර් - ආලියා සමග වැඩියෙන් ගැව⁣සෙන බවත් ඇයත් සමග සාප්පු සංකීර්ණ වල සවාරියේ නිරත වන බවද සදහන් වනවා.
වසර කිහිපයක් තිස්සේ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග පැවති පෙම් සබදතාව බිදී යාම ද රන්බීර් - ආලියා ගේ මෙම සමීප හිතවත්කමට මග පෑදි ඇතැයි සඳහන්.
මේ අතර රන්බීර් ගේ හිටපු පෙම්වතිය වූ කත්‍රීනා කායිෆ් සහ ආලියා බොලිවුඩ් හි හොද යෙහෙළියන් වන අතර රන්බීර් - ආලියා ගේ මෙම එකතු වීම ගැන ඇය තවමත් අදහස් දැක්වීමක් සිදු කර නැහැ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply