Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පොදු රාජ්‍ය මණ්ඩලීය මීළඟ නායකයා කවුද?


පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා හෝ නායිකාව තෝරා පත් කර ගැනීම සඳහා මේවනවිටත් රහස් සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වත්මන් නායිකාව වන්නේ බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණයි. ඇයගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා තෝරා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ බලයලත් නියෝජිතයින් මේ වනවිටත් සැලසුම් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව බි‍්‍රතාන්‍ය රජ කිරුළ හිමිවන්නේ චාල්ස් කුමරු හටයි. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට හිමි වීම අවිනිශ්චිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply