container ඡන්ද පොළ ගාව සිසිල් බීම දන්සල් දීලා වැඩ වැරදිලා - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඡන්ද පොළ ගාව සිසිල් බීම දන්සල් දීලා වැඩ වැරදිලා


ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

10 වැනිදා දහවල් පුත්තලම - තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙකුය. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply