Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අද පාර්ලිමේන්තුව උණුසුම්!



අද (19) උදෑසන 10ට  පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණය සමඟ රටේ ඇතිවී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය නිසා අද පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වනවා.

අගමැතිධූරය වෙනස් කිරීම වැනි ඉතා විශේෂ කරුණු කිහිපයක්ද මෙහිදී සාකච්ජා වනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply