container දසුන් පතිරණට උතුම් පිය පදවිය - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » දසුන් පතිරණට උතුම් පිය පදවිය


සිනමා හා ටෙලි නාට්‍ය සම්මානනීය තරුණ නළුවෙකු වන දසුන් පතිරණ පිය පදවිය ලබා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධව ඔහු තම facebook ගිණුමේ සටනක් යොදා තිබේ.

හතිවැටුන ජීවිතේ පිළිවෙළට හරි ගස්සා
කරයි අෑ මහමෙරක් ආදරය වස්සා
තාත්තගේ හදවතම මොහොතකින් උස්සා

...දුවෙකුගේ සතුට නම් ලේසි නෑ දස්සා..

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply