Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලිංගික උත්තේජන පෙති පානය කර තරුණියක් සමග යහන්ගතවූ තිදරු පියාට මොකද වුනේ? කියවන්න...


සමහර බෙහෙත් වර්ග තියෙනවා ඒවා ගන්න ඕනේ වෙද මහත්මයෙකුගේ උපදෙස් මතයි
අපිට එවශ්ය ආකාරයකට ඒවා පාවිච්චි කරන්න ගියහම නැති ලෙඩ හැදෙන්න පුලුවන් වගේම විවිධ සංසකූලතා විතරක් නෙමෙයි ජීවිතයෙන් වුනත් වන්දිගෙවන්න සිදුවෙන්න පුලුවන්
ඒ වගේම තමයි තමාගේ එදිනෙදා ජීවිතයේ තමන් සිදුකරන දෑත් මයම් යම් රෝගවලට බලපාන්න පුලුවන්
තමාගේ වයස සහ ශරීර ශක්තිය එක්ක තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ
සමහරව පුරුෂයන් විවාහ වුනාට පසුවත් තමාගේ කැත පුරුදු අතහැරගන්න බැරුව විවිධ පර්ශ්ණවල වැටුනු අවස්ථා මීට කලින් ඕනේ තරම් ඔබ අසා ඇති
ඉතින් මේ කියන්නෙත් ඒ වගේ ආවාසනාවන්ත සිදුවීමක් ගැනයි
ලිංගික උත්තේජක පානය කර කාන්තාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් මියගිය පුවතක් වාර්තාවී තිබෙනවා
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ
මේ සිදුවීම වාර්තාවන්නේ නයිජීරියාවෙන්
ඔහු අව්ෂධහලකින් මෙම ලිංගික උත්තේජක පෙති මිලට ගෙන ඇති අතර එවා පානය කිරීමෙන් අනතුරුවයි ඔහු කාන්තාවක් සමඟ යහන්ගත වී ඇත්තේ
පසුව දිගු වෙලාවක් ඔහු එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි සැක පළකෙරෙන්නේ
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මියගිය පසුව එම කාන්තාව සිද්දිය වූ ස්ථානයෙන් පැනගොස් ඇති බවද විදෙස් මාධ්ය වාර්තා කරා තිබෙනවා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply