container ඇමරිකානු රජය අක්‍රිය වේ - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඇමරිකානු රජය අක්‍රිය වේ



ඇමරිකානු රජය යළි අක්‍රීය වී තිබෙනවා. ඒ, නව අයවැය සම්මත කර ගැනීම සඳහා කොංග්‍රස් මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් අද දිනයේ දී කඩිනමින් ඇමරිකානු රජය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

එරට රජය මෙලෙස අක්‍රීය වුයේ මෙම වසරේ දෙවන වරට වීම විශේෂත්වයක්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply