Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "රාජපක්ෂ කල්ලියටම වැඩේ දෙන්න ගැලපෙනම කෙනා ඔහුයි" - නීතිය හා සාමය අනිවාර්‍යයෙන්ම ෆොන්සේකාට හිමියි. අගමැතිට සති දෙකයි!



නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරණු ලබන්නේ සති දෙකක කාලයක් සඳහා පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලා. 

එම අමාත්‍යධූරය ජනරාල් සරත් ෆොන්සේකාට අනිවාර්‍යයෙන්ම හිමිවන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉහළ පොලිස් නිල්ධාරීන් කිහිප දෙනෙකුගේ විරුද්ධත්වය නිසා ඔහුව මෙම තනතුරට පත් කිරීම තරමක් ප්‍රමාද වී තිබේ.

මීළඟ කැබිනට් සංශෝධනය තවත් සති දෙකකින් සිදුකිරීමට නියමිත අතර එහිදී සරත් ෆොන්සේකා මහතාට මෙම අමාත්‍යංශය හිමිවේ. 

රාජපක්ෂ කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම සරත් ෆොන්සේකා මහතා මෙම තනතුරට පත් කිරීමේ ප්‍රධානම අරමුණ වී ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply