container පුංචි ඡන්දෙට මංගල පෙරහැරින් ඡන්ද පොළට ආ මනාල යුවල - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පුංචි ඡන්දෙට මංගල පෙරහැරින් ඡන්ද පොළට ආ මනාල යුවල


ගාල්ල ප්‍රදේශයේ විවාහක යුවලක්ද සිය මංගල දිනයේ දී ඡන්දය ප්‍රකාශ කරන අයුරු අපට දක්නට ලැබුණි.

මේ අතර  සිය ශාරීරික අපහසුතා පවා නොතකමින් බොහෝ වැඩිහිටි පිරිස් සිය ඡන්දය භාවිත කරන අයුරුද දැකගත හැකි විය.

මේ අතර කල්පිටිය අර්ධද්විපයේ දූපත්වාසින් සිය ඡන්දය භාවිත කිරිම සදහා මොහොත්තුවාල් මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටු මඟින් පැමිණි ආකාරයයි මේ.

මේ අතර සීමානිර්ණ ගැටලුවක් හේතුවෙන් හැටන් ගාමිණිපුර ඡන්ද දායකයින් 400ක පමණ පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.  

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply