Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැතිගේ චිට් තුනකින් නැගිට ගිය විපක්ෂයේ ප්‍රබලයින් මෙන්න..!


රටේ ඇතිවී ඇතැ බව කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පස්වරුවේ අවසන් වුනා. ඉතා උණුසුම් වූ පාර්ලිමේතුව විවාදය තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකලායැයි කියන අමුතු විදියේ සිදුවීමක් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම වාර්තා වල වැඩි දුරටත් සඳහන් වන්නේ පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහා ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායකට, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට සහ විපක්ෂ නායක ආර්.සම්පන්ධන් ට චිට් පත් තුනක් යවා තිබෙනවා.
මෙම ච්ට් පත් යවා සුළු මොහොතකින් පසුව එම තිදෙනා සභාගැබෙන් නැගිටගොස් ඇති අතර අදාල චිට්පත් යැවූවේ කිනම් අරමුණකින්ද හෝ අදාල දේශපාලන ප්‍රභලයින් තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ ඇයිද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply