Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » හම්බන්තොට කේන්ද්‍රකරගනිමින් භීෂණ රැල්ලක්...


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු භීෂණ රැල්ලක් ක්‍රියාත්මකවෙමින් පවතින් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
භීෂණ තත්වය හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.දූෂිත දේශපාලන බලවේග ඊට සම්බන්ධ බවටයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යට නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.
භීෂණ සංස්කෘතිය යළි පැමිණෙනු ඇති බවට අනතුරු අඟවමින් ඡායාරූප සහිතව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ  එම නිවේදනය පහතින්.........







«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply