Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » වෙන නඩුවකට ආ සුගතානන්ද හිමි හා ළහිරු රිමාන්ඩ්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි පෙබරවාරි මස 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න අද (15)  නියෝග කළා. 

ඒ පසුගිය ජනවාරි මස 25 දා අධිකරණ නියෝග කඩකරමින් මහජනයාට හිංසාවක් පීඩාවක් ගෙන දෙන ආකාරයට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක නිරත වීමේ චෝදනාවමතය.

මේ හා සමාන වෙනත් නඩුවකට ඔවුන් අධිකරණයේ පෙනී සිටි අතර ඒ අවස්ථාවේ දී පසුගිය ජනවාරි මස 25 දා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව ඔවුන් අලුතින් ගොනු කළ නඩුවට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply