Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පොලිස් ලොක්කෝ ජනපතිට උඩින් යයි


ආරක්ෂක අංශවලට මෙන් වසර 22කින් අනතුරුව විශ්‍රාම යාමේ ක්‍ර‍මවේදයක් ශ්‍රී ලංකා පොලිස් සේවයටද සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහාතට උපදෙස් ලබාදී තිබියදීත් පොලිස් සේවයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා රජයට යෝජනා කිරීමට ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් සැලසුම් කොට ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොලිස් සේවයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් යෝජනා කොට ඇත්තේ මෑතක සිට ශ්‍රී ලංකා පොලිසියට බැඳීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සඳහා අවම සංඛ්‍යාවක් සහභාගී වීම නිසායි.
පසුගියදා පැවැති පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඇත්තේ තරුණයන් 12 දෙනකු පමණක් බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහාන් කරනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply