Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනාධිපති නිල නිවස කුලියට දීමේ සැලසුමක්.!


උතුරේ සංවර්ධන කටයුතු සඳහා පැමිණෙන මැති ඇමතිවරුන් ඇතුළු රජයේ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට එම ප්‍රදේශයේ පිහිටි ජනාධිපති නිල නිවස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දෙරණට සඳහන් කළේ එම නිල නිවසේ නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් එය නවාතැන් පහසුකම් සඳහා ලබාදීම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම නවාතැන් පහසුකම් ලබාගන්නා නිලධාරීන්ගෙන් ඒ සඳහා මුදල් අය කර ගැනීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

- Ada Derana

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply