Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඉන්දියාව දකුණු අප්‍රිකාව හොල්ලයි

දකුණු අප්‍රිකාව සමග පැවති  එක්දින තරගාවලියකින් පළමුවරට ජය ගැනීමට ඉන්දියාව ඊයේ (13) සමත් වුනා.
දකුණු අප්‍රිකාවේ පෝට් එළිසෙබෙත් හි ඊයේ පැවති 05 වන එක්දින තරගය ලකුණු 73කින් ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු  7ක් දැවී ලකුණු 274 ක් රැස් කරා.
රෝහිත් ශර්මා ලකුණු 115යි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply