Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම්...


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ බොහෝ ප්‍රදේශවල පෙළපාලි සංවිධාන කිරීම පිළිබදව තොරතුරු වාර්තාවන බවයි.
පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදීත් සාමකාමීව හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply