Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලිංගික සතුට වර්ධනය කරන බෙහෙත් හොයල හති වැටුණු කාලෙට දැන් තිත තියන්න කාලේ ඇවිත්...


අපි වැඩිය කථා කිරීමට ලැජ්ජාවට පත්වන ඒත් වැඩියෙන්ම හිතන, බොහෝ දෙනෙකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි මේ ලිංගික බෙලහීනතාවය කියන්නේ. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් දැඩි කනස්සල්ලකින් පසුවෙනවා. ඒ විතරක් නෙවෙයි කොටින්ම කිව්වොත් පවුල් ප්‍රශ්නත් වැඩි වෙනවා...
වසර 1980 දී විතර මුලු ලොවම කොලෙස්ටරෝල් භීතිකාවකින් පෙලෙන්නට පටන් ගත්තා. මේ භීතියෙන් මිදීමට අදටත් අපට හැකියාවක් නැහැ. මොකද අපේ සිරුරේ කොලෙසටරෝල් විනාශ කිරීම සඳහා ස්ටැටින් වර්ගයේ බටහිර ඖෂධ ලබා දීම පටන් ගත්තේ වර්ෂ 1980 පමණ සිට නිසා.
වසර 36 ක් ගතවී ඇතත් හෘද රෝග වැඩි වූවා මිස අඩු වීමක් අපට දැක ගැනීමට නම් නැහැ. ලිංගික හෝමෝන සහ ස්ටෙ‍්‍රස් හෝමෝන යන දෙකම සෑදීම සඳහා කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා.
නමුත් සාමාන්‍යයෙන් අපි විසින් දෛනිකව ගිලදමන කොලෙස්ටරෝල් නාශක ඔසු ඔබගේ මෙම අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීමටද බාධා ඇති කරනවා. හිතල බලන්න, ඔබගේම නුවනින් විමසා බලන්න. මේ කියන කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව.
කොලෙස්ටරෝල් කියල කියන්නේ හෘද රෝග ඇතිවීමට හේතුවන එක් සාධකයක්. නමුත් කොලෙස්ටරෝල් කියන්නේ රෝගයක් නොවෙයි.
එය රෝග මුලයේ එක් අතුරු ඵලයක් විතරයි. අතුරු ඵලය ගැන වද වන අපි රෝගයට හේතුව ගැන කිසිදු තැකීමක් නැහැ.
ලිංගික බෙලහීනතාවයට කොලෙස්රෝල් වලින් ඇති බලපෑමත්, ඊට හේතු වන වෙනත් සාධකත්, ඉන් මිදෙන මාර්ගයත් ගැන අපි මෙම ලිපියෙන් කථා කරන්නට බලා පොරොත්තු වෙනවා.
ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වන අතරම රුධිරයේ ඝණත්වය වැඩවීම නිසාද මෙම තත්වය තව තවත් උග‍්‍ර අතට හැරෙනවා.
මේ නිසා රුධිරය ඝණ වීම වැලැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අවශ්‍ය වන්නේ රුධිරයේ ඝණත්වය වැඩි වීමට හේතු වන පුරුදු සහ ආහාර අත්හැරීමත්, රුධිරයේ ඝණත්වය අඩු කල හැකි ආහර, දෛනික ආහාර වේලට එක් කර ගැනීමත් පමණයි.
රුධිරයේ ඝණත්වය අඩු වීමට ප‍්‍රධානම හේතූන් වන්නේ රුධීරයේ් හෝමෝසිස්ටීන් වැඩිවීම සහ දුම් පානයයි. මේ හේතූන් නිසා රුධිරයේ ඝණත්වය වැඩිවීම හේතුවෙන් කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති ධමණියක් තුල රුධිර ගමණට බාධා ඇති වෙනවා.
මෙය හෘද රෝග ඇතිවීමට බලපාන අතරම ලිංගික බෙලහීනතාවයටද බලපානවා. මේ නිසා දුම්පානය අවම කිරීමටත්, හෝමෝ සිස්ටීන් නිශ්පාදනය අවම කිරීම සඳහා අවශ්‍ය වන විටමින් B12, B 6, B2 සෙලේනියම් සහ ෆෝලික් අම්ල සහිත ආහාර දෛනිකව ආහාරයට ගත යුතුයි. 
එසේම අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් කිහිපයක් වන මේද අම්ල යම් කෙනෙකුගේ සිරුරේ අඩු වුවහොත් එයද රුධිරයේ ඝණත්වය වැඩි වීමට බලපානවා. මේ නිසා ඔමේගා 3, 6, 9 අඩංගු ආහාර දෛනිකව ගැනීම ඉතාම වැදගත් වෙනවා. 
ඔබගේ සිරුරේ ඇති වෙනත් රෝගී තතවයන් නිසාද ලිංගික බෙලහීනතාවයන් ඇති විමට පුළුවන්. උදාහරණයක් ලෙස දියවැඩියාව ගත හැකියි. දියවැඩියා තත්වයක් තමන්ට ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි.
පෙර දියවැඩියා තත්වයක් ඇති අයෙකුගේ වුවද මෙම තත්වය දැකිය හැකිය. මීට ප‍්‍රධානම හේතුව වන්නේ ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම දුර්වල වීමයි. ටෙස්ටෙස්ටෙරොන් යනු පිරිමින්ගේ ප‍්‍රධානම ලිංගික හෝමෝනයයි.
ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහාද කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා. ඒ මෙම රෝගයට ප‍්‍රධානම හේතුව වන නිසායි. 
ටෙස්ටෙස්ටෙරෝන් හොමෝනය නිපදවීම සඳහා සින්ක් (zn) ඛණිජ ලවනයද අවශ්‍ය වෙනවා. එසේම ඉන්සියුලින් හෝමෝනය නිපදවීම සඳහාද සින්ක් අවශ්‍ය වෙනවා. ඒ බව ඔබ දැනුවත්ද..??
ලිංගික බෙලහීනතාවය ඇතිවීමට ප‍්‍රධාන හේතු කිහිපයක් තමයි මේ තියෙන්නේ....
  • කොලෙස්ටරෝල් ඌණතාවය / කොලෙස්ටරෝල් නාශක ඔසු භාවිතය.
  • සින්ක් / කොපර් ඌණතාවය.
  • මානසික ආතතිය.
  • ස්ටෙ‍්‍රස් හෝමෝන නිපදවීම දුර්වල වීම.
  • ටෙස්ටෙස්ටෙරෝන් ඇතුලු සියලු ලිංගික හොමෝන නිපදවීම දුර්වල වීම.
  • ධමණි අවහිර වීම.
  • දියවැඩියා තත්වයන්.
  • මැග්නීසියම් සහ කැල්සියම් ඌණතාවය.
පෝශණයෙන් අනූන ආහාර දිනපතා ලබා ගැනීම සහ සිරුරට අහිතකර ආහාර භාවිතයෙන් දුරස් වීම මෙම තත්වයන් සමනය කිරීමට ඇති එකම මාර්ගයයි. 
ඒ වගේම ලිංගික සතුට වර්ධනයට, ලිංගික බෙලහීනතාවයට බලපාන රෝගයක් වන මෙන්ම දියවැඩියාව පාලනයට අවශ්‍ය වන,
  1. විටමින් B 12
  2. විටමින් B 6
  3. විටමින් C
  4. මැග්නීසියම්
  5. සින්ක් (Zn)
  6. ඔමේගා 3  ආදී පෝෂණ ගුණයන්ගෙන් අනූන වූත් ස්වභාවික ඇල්ගී විශේෂයකින් සහ උසස් ප්‍රමිතීන්ට අනුකුලව නිර්මාණය වූත් එකම ස්වභාවික ප්‍රතිකාරකය තමයි "ස්පිරිලුනා" කියන්නේ. 
ලිංගික සතුට වර්ධනයට අවශ්‍ය විවිධාකාරයේ ඖෂධ අප දැක තිබෙනවා.. එහෙත් "ස්පිරිලුනා" කියන්නේ මේ සඳහා භාවිතා කිරීමට පුළුවන් එකම ස්වභාවික ඖෂධය කියල ඔබ දන්නවද?
ලිංගික සතුට වර්ධනය කිරීමට අවශ්‍ය ඖෂධ මොනවද කියල හොය හොයා රස්තියාදු වෙන්නේ මොකටද..?? භාවිතයෙන් පස්සේ අතුරු අබාධයකුත් නැති " ස්පිරිලුනා " භාවිතයට ඔබත් අදම පුරුද්දක් කරගන්න...

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply