container ගැටුමකින් අපේක්ෂක පවුලම රෝහලේ - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ගැටුමකින් අපේක්ෂක පවුලම රෝහලේ


මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු සහ තවත් ආධාරකරුවකු අතර ගැටුමක් ඇතිවී තිබේ.
මෙයින් පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයාගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා සිය ආධාරකරුවාගේ නිවසට ගොස් ඔහුගේ නිවස ඉදිරිපිට සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට පහරදීමක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් සිඩ්නි ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා ඊයේ (10 දා)දින එම ස්ථානයට නොගිය බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply