Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනපතිගේ දැඩි තීන්දු මත හෙට ආණ්ඩුවේ සිදුවන දැවැන්ත වෙනස මෙන්න..!



කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
පවතින දේශපාලන ගැටළුව විසදා ගැනීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටයි දැනට තීරණය වී ඇත්තේ.

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවනවා.
 
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් .
කෙසේ වෙතත් අදාළ කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස් වනු ඇති බවට ද වාර්තා වුණා.

පසුගිය දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද මේ බව සනාථ කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply